tag:blogger.com,1999:blog-2619814996188294468.post7761502200872789106..comments2021-03-04T17:50:52.316+05:30Comments on Voice of Thambu: ජීනා, මීමා සහ පොට්ට සිරිපාල (කෙටිකතාවක් නොවේ )bkthambugalahttp://www.blogger.com/profile/13640705392077610541noreply@blogger.comBlogger47125tag:blogger.com,1999:blog-2619814996188294468.post-68334940284088511912017-04-08T14:13:45.489+05:302017-04-08T14:13:45.489+05:30dear friends මේ comment එක ටිකක් කියවල අදහස් දක්වන...dear friends මේ comment එක ටිකක් කියවල අදහස් දක්වන්න කියල ආරාදනා කරනව..
ඉහත සියලුම ලිපි කියන්නේ පරිණාමය වෙමින් පවතින ජීවීන් ගැන නේ ..
මේ සියලුම ජීවීන්ගේ ජාන එකිනෙකාට වෙනස් වන්නේ 0.01% විතර සුළු ප්‍රතිශතයකින්..
ඒක පිළිගන්නවද...නැත්නම් කරුණු සහිතව පැහැදිලි කරන්න...
මොකද අපි සංවාදයක් තුලින් මතවාදයක් ගොඩනගන්න උත්සාහ කරන නිසා...
මත වාදයක ඉඳගෙන සංවාදයක් ගොඩනගනවා නොමේ...මොකද මමත් බරටම පරිණාමය study කලා...විශ්වාස කලා ..නමුත් විවුර්ත මනසක් ඇතිව..
අපි ගමු නොදියුණු ජීවියෙක් ලෙස අප දකින ගෙම්බෙකුටයි මේක කියවන ඔබෙයි ජාන සංයුතිය වෙනස් වෙන්නේ ඉහත සඳහන් තරම් සුළු තරමකින් එනම් 0.01%...
එමගින් පැහැදිලියි අපි සැම පොදු ජාන සම්බවයකින් පැවත එනව කියල
චාල්ස් ඩාවින්ගේ මතය හරිම සිත් ගන්නා සුළුයි..තාර්කිකයි සේ පෙනේ...නමුත්
ඔබ අමතක කල එක් දෙයක් පැවසීමට කැමතියි
එනම් චාල්ස් ඩාවින්ගේ කාලයේ සත්ව විද්‍යාව මුලිකව හදාරනු ලැබුයේ animal anatomy තුලින්
එනම් කාය විච්චේදනය , සැකිලි , අනුවර්තන වෙනස්කම් වගේ ප්‍රථමික කරුණු සැලකීම මගින් මිසක්
සයිලීය විශ්ලේෂණයක් , ජාන විශ්ලේෂණයක් කොටින්ම කියනවනම් සයිලක් යනු කුමක්ද කියාවත් එම වකවානුව තුල නිවැරදි අදහසක් තිබුනේ නැත
මෙය පිලිගන්නේනම් ඉදිරියට කියවගෙන යන්න ...නොමැතිනම් මා නිවැරදි කරන්න,..
හරි දැන් බලමු පොදු සම්බවය මොකක්ද කියල
අපි ජීවයේ ආරම්බය කියන චාල්ස් ඩාවින්ගේම theory එක සලකා බලමු
මුල්ම ජීවියා නොහොත් අප සැමගේ ආදී මුතුන් මිත්තා වන්නේ ඒක සෛලික ජිවෙයෙකි...ඇතිවුණා යැයි සැලකෙන්නේ මහා සූපය නම් පසුබිම පාදක කරගෙන
මෙතැනදී තමා විවිද මන්ක්කල්පිත මතුවන්නේ..පරිණාමය හිරවෙන්නේ
ජීවය ඇතිවීමට අවශ්‍ය සියලුම කරුණු කාරණා මේ කියන මහා සූපය තුල තිබුණා කියා විශ්වාස කරනවා
නමුත් තවමත් අද පවතින අති නවීන විද්‍යාගාරයන් තුළ ඔය කියන සුපයේ ප්රතිනිර්මායන් කොතෙකුත් සිදුකලද..නැවත නැවත සිදුකලද.. කිසිදු ඒක සෛලික ජීවියෙක් තබා අමිනෝ අම්ලයක් වත් සැදිය නොහැකිවී ඇත...
කුමක්ද ගැටලුව...ඇයි එසේ උනේ...විද්යාක්ඥයන්ට ගැටළුවක් පැනනැගුනා....
ඔබටත් එය එසේම විය යුතුය ...
මම මෙය සරල කරන්නම්
ඒක සෛලික ජීවියෙක් යනු ඔබ සහ මම මෙතෙක් කල් හිතපු විදිය වෙනස් කරන්න දැන් සිදුවේ මන්ද
ඒක සෛලික ජීවියෙක් යනු jumbo ජෙට් එකකට වඩා, intel චිප් එකකට වඩා සංකීර්ණ සංයුතියක් සහ ක්‍රියාවලියක්
තවමත් scientist ල පවා අද්‍යනය කරන ක්‍රියාවලියක්
ඔබ හිතනවද jumbo ජෙට් ට්‍රිලියනයක් හදන්න අවශ්‍ය සියලුම කොටස් සහිත yard එකක් හරහා සුළි කුණාටු ට්‍රිලියනයක් , අකුණු ට්‍රිලියනයක්, උෂ්ණත්ව වෙනස්වීම් විශාල පරාසයක් තුල සිදුවුනත්.තවත් කුමන ආකාරයක ස්වබාවික සංසිද්දීන් කුමන ප්‍රමාණයක් කුමන කාලයක් සිදුවුනත්.. එම කොටස් එකට එක්වී එක jumbo ජෙට් එකක් වත් නැවත සැදෙයි කියා..
තවත් උදාහරණයක් ලෙස අපි දන්නා පොතක් ගමු
සුබාෂිතය...මේ පොත සැදී තියෙන්නේ සිංහල අකුරු වලින්
හරි අපි සිංහල අකුරු ප්‍රින්ට් කරලා තනි තනි අකුරු විදයට කපල ලංකාවම වැහෙන්න කන්දක් ගහල...කුමන හෝ ක්‍රමවේද ඕනෑම ගානකට අහඹු ලෙස මේ අකුරු රැගෙන අනුපිලිවෙලට තබා බලමින් කෙතරම් කාලයක් උත්සහ කලද නැවත එම පොත තබා එක් තේරුමක් තිබෙන වාක්‍ය යක් හදන්න පුළුවන් වේවිද..
අන්න ගැටලුව maths වල තියෙන සම්බාවිතාව මෙතැනදී බොරුවෙනවා
මොකක්ද ගැටලුව...විද්‍යාක්ඥයන් හිර උනා...
maths වල තියෙන සම්බාවිතාවට intelligence කියන එක නැහැ නිකම්ම සිද්දි අවකාශයක් පමණයි තියෙන්නේ
හරි මම දැන් ඔබව රැගෙන යන්නම් නැවත ඒක සෛලික ජීවියා වෙත
දැන් ඔබ මට කියන්න මොකක්ද DNA එකක් කියන්නේ
මේ කියන ඒක සෛලික ජීවියාට DNA නැද්ද...උත්තරය ...තිබේ
හරි...සරලවම ගත්තොත් DNA යනු යම් ජීවියෙකුගේ සියලුම ලක්ෂණ රැගෙන යන ජීව විද්‍යාත්මක ප්‍රෝග්‍රෑම් එකක්
එය ඉතා සංකීර්ණ අනුවක් ලෙස සෛල නෙයස්ටිය තුල පවතින්නක්
උදාහරණ වශයෙන් ඒ තුල ජීවියාගේ /ස්වරුපය/වයස /ලිගිකත්වය /නැවත බෝවීම /ආහාර ජීර්ණය /ඇස් වල පිහිටීම /අතපය /පිහාටු /කොරපොතු /කරමල් පෙනහළු /වැනි මෙකී නොකී සියලුම ලක්ෂණ තීරණය කරන එකම සාදකය වන්නේ මේ කියන DNA මගින්
හරි දැන් ඔබ මට කියන්න
කිසියම් ජීවියෙක් බිහි උනමයයි කියමුකෝ (උපකල්පනයක් )
එම ජීවියාගේ ලක්ෂණ උ බිහිවෙන්න කලින් හොහොමද තීරණය උනේ
කොහොමද මා කලින් සඳහන් කල පරිදි මේ තරම් සංකීර්ණ DNA අනුව ස්වබාවික ක්‍රියාවලියක් තුලින් නිර්මාණය උනේ
මෙය කිසි ලෙසක විද්යාක්ඥයන්ට පැහැදිලි කල නොහැකි ගැටළුවක්
මා ඔබට කියූ මේ දේ ඉතාම සංකීර්ණ මතයක්
මෙය ආගමක් හෝ දර්ශනයක් සමග පටලව ගන්න එපා මේ පිළිබඳව මා සමග සංවාදය තුලින් කිසියම් නිවැරදි මාවතකට පියනගන්න
කිසියම් දෙයක් මතුපිටින් පෙනෙන දේ විශ්ලේෂණය තුලින් වෙනස් කල හැක
යම් මතයක් සමාජ ගතවූ පමණින් එය නිවැරදි නොවේ
එය කාලයක් පැවතුන පමණින් නිවැරදි නොවේ
තව බොහෝ දේ ඇතත් මේ තුල සීමාසහිතව අදහස් දක්වා ඔබට සිතීමට දිශානතියක් පෙන්වීමට ගත් උත්සහයක් පමණි..
esriyantha@gmail.comSoft engineeringhttps://www.blogger.com/profile/01977497807969213350noreply@blogger.comtag:blogger.com,1999:blog-2619814996188294468.post-71681841667619011102013-05-04T13:38:26.153+05:302013-05-04T13:38:26.153+05:30මෙහෙමයි වෝන්ට් ටු බී අ ෆෑන් මචන්. ලංකාව තියෙන්නෙ ල...මෙහෙමයි වෝන්ට් ටු බී අ ෆෑන් මචන්. ලංකාව තියෙන්නෙ ලෝකෙ ඇතුලේ මිසක් ලෝකෙ තියෙන්නෙ ලංකාව ඇතුලෙ නෙවෙයි. :DAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2619814996188294468.post-19046596175885842572013-02-20T11:21:34.507+05:302013-02-20T11:21:34.507+05:30පරම හතුරෙකුගෙ ගෙදර ගිහින් ආතල් ගන්නව වගෙ වැඩක් මේ....පරම හතුරෙකුගෙ ගෙදර ගිහින් ආතල් ගන්නව වගෙ වැඩක් මේ.හැබැයි මටනම් ඉන්නෙ මතවාදී හතුරො විතරයි.ඒ අය එක්කත් තුන් හිතකවත් අමනාපයක් නෑ.මම බුද්ධිමය ආතල් එකක් ගන්නයි ආවෙ
මෙතන මෙහෙම දෙයක් තියෙනවා.විද්‍යාව හැමදෙයක්ම හොයාගෙන ඉවර නෑ.නලින් ද සිල්වගෙ මතය නම් මමත් පිළිගන්නෙ නෑ.ඒත් මරණින් මතු ජීවිතයක් නෑ කියන්න බෑ.සමහරවිට විද්‍යාව ඒක පසුකාලීනව හොයා ගනීවි
භූතාත්ම වල පැවැත්ම විශ්වාස කරන්න පුලුවන්.ඉස්සර මමත් හේතුවාදී සංගමයෙ හිටිය.දැන් මගෙ ඒ අදහස් වෙනස් වෙලා.
ජ්‍යෝතිශය වගෙ දේවල්වලත් යම් සත්‍යතාවයක් තිබෙනවා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2619814996188294468.post-33256266787207580312012-09-06T17:56:06.140+05:302012-09-06T17:56:06.140+05:30මොකෝ අපිට වැදගත් නැත්තෙ.......මොකෝ අපිට වැදගත් නැත්තෙ.......basura erangahttps://www.blogger.com/profile/11275555976574710106noreply@blogger.comtag:blogger.com,1999:blog-2619814996188294468.post-92198292950137792722012-09-06T17:51:48.510+05:302012-09-06T17:51:48.510+05:30මොකෝ අපිට වැදගත් නැත්තෙ.......මොකෝ අපිට වැදගත් නැත්තෙ.......basura erangahttps://www.blogger.com/profile/11275555976574710106noreply@blogger.comtag:blogger.com,1999:blog-2619814996188294468.post-77901093475437666482012-01-01T03:41:11.272+05:302012-01-01T03:41:11.272+05:30ඇත්තෙන්ම අමාලි.. "පරිණාමවාදය" යනුවෙන් මි...ඇත්තෙන්ම අමාලි.. "පරිණාමවාදය" යනුවෙන් මිනිසුන්ගෙ ඔළු වල, පොත් වල, විශ්වකෝෂ වල, යූටියුබ් වීඩියෝ වල තියෙන දත්ත සමූහය අනිවාර්යයෙන් "මීමයක්" හරි "මීම සමූහයක්" හරි කියල ගන්ඩ පුළුවන්.. "දෙවියො" මීමයක් වෙච්චි පලියට දෙවියො බැහැර කරන්ඩ බෑ නේද කියල (මම ඊළඟට දාපු පෝස්ට් එකේ ඉන්න ) කෙනත් මිලර් එක සැරයක් අහල තිබ්බ.. යමක සත්‍යතාව/ විශ්වසනීයත්වය මීමයක් වීම හෝ නොවීම අතරෙ සෘජු සරල සබඳතාවයක් තියෙනව කියල ගන්ඩ අමාරුයි මම හිතන්නෙ.. (පරිණාමවාදය "වඩා විශ්වසනීය මීම" හේතුවාදී විදිහට හිතන පතන අය අතරෙ බහුලව තියෙනව කියල අපි කියමුකො :))bkthambugalahttps://www.blogger.com/profile/13640705392077610541noreply@blogger.comtag:blogger.com,1999:blog-2619814996188294468.post-16876802496719624362011-12-30T12:36:02.447+05:302011-12-30T12:36:02.447+05:30ඇත්තටම අයියේ මේ ලිපිය කියෙව්වහම මට හිතෙනවා පරිණාම ...ඇත්තටම අයියේ මේ ලිපිය කියෙව්වහම මට හිතෙනවා පරිණාම වාදය කියන්නෙත් මීමයක් කියල. කොටිම්ම කියුවොත් අයියේ මෙහෙම බැලුවහම මීමයක්(මීම සංකල්පය) කියන්නෙත් මීමයක් නේද?Amali Jyawardanahttps://www.blogger.com/profile/07890275773486764468noreply@blogger.comtag:blogger.com,1999:blog-2619814996188294468.post-26712943735549035632011-12-30T00:56:47.561+05:302011-12-30T00:56:47.561+05:30This comment has been removed by the author.Amali Jyawardanahttps://www.blogger.com/profile/07890275773486764468noreply@blogger.comtag:blogger.com,1999:blog-2619814996188294468.post-48881866696697857442011-12-16T11:34:55.305+05:302011-12-16T11:34:55.305+05:30ගැටලු විසඳීමට භාවිතා කිරීමේදී නිරීක්ශණය කිරීමත් නි...ගැටලු විසඳීමට භාවිතා කිරීමේදී නිරීක්ශණය කිරීමත් නිරීක්ශණය කල දේ වලින් දැනුම් පද්ධතියක් ගොඩ නගාගැනීමත් පටලවාගෙන ඇති බව පෙනේ.

අනිත් අතට ආර්ථික විද්‍යාව හැර ඉහත දක්වපු දේවල් වලින් මොනාද පොදු?

විශේෂයෙන් මන්තර ශාස්ත්‍රය වගේ එකක් ගත්තම කොහෙත්ම පොදු නෑ
1. සමහරු මන්තර පොත් ගිනි තියනව වලලනව වෙන කෙනෙක් ඉගෙන ගන්නවට. වෙදකං කියන දේවලුත් පරම්පරා වලට කුල වලට සීමා වෙලා

2. ඔය කියන පෙරේතයො කුම්බාන්ඩයංව කලාතුරකිං කෙනෙක්ට ග්‍රහණය කරගන්න පුලවන් උනාට(පුලුවන්ද බැරිද කියල මමනං දන්නෑ) වැඩිහරියක් දෙනාට ග්‍රහණය කරගන්න පුලවන්ද? එතන පොදුත් නෑ

සිංහල වෙදකම ද ගොඩනැගී තිබෙන්නේ

එක්කෝ තැත්වරද ක්‍රමයෙනි එවිට නිරීක්ශණයෙන් ලබාගත්තත් සංවිධානාත්මක නොවේ.

නැත්තම් දේව භාශිතයක් හො ඍෂී භාශිතයක් ලෙස- එවිට නිරීක්ශණයෙන් ලබාගත් දැනුමක් නොවේ.

නිරීක්ශණය කිරීමෙන් ලබා ගන්නා දැනුමෙන් විද්‍යාව ගොඩ නැගීමත්, ශිල්පයක් මගින් ගැටලුවක් විසඳාගැනීමේදී ගැටලුව නිරීක්ශණය කිරීමත් අතර වෙනස නොතේරෙන්නේ මන්දැයි සිතනවිට තනි ඇහැට ඇඬේ.

ඕව ශිල්පශාස්ත්‍ර . විද්‍යාව නෙවෙයි.

-සමනලAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2619814996188294468.post-85323386595240592272011-12-13T08:38:09.396+05:302011-12-13T08:38:09.396+05:30කලින් මේ පැත්තෙ ඇවිත් ඔක්කොම කියවල ගියාට වෙලාවක් හ...කලින් මේ පැත්තෙ ඇවිත් ඔක්කොම කියවල ගියාට වෙලාවක් හම්බවුනේ නෑ කොමෙන්ටුවක් දාන්ඩ. කියවන්ඩ ආසා හිතෙනවා. මේ වගේ දේවල් ගැන ලිපියක් කියවද්දි සාමාන්‍යයෙන් නොයෙන හිනා ගොඩක් කියවගෙන යද්දි මතුවෙනවා. දිගටම ලියන්න...Chamilahttps://www.blogger.com/profile/00495622309204889540noreply@blogger.comtag:blogger.com,1999:blog-2619814996188294468.post-76439647658227281182011-12-07T21:18:35.296+05:302011-12-07T21:18:35.296+05:30සමනලයා,
විද්‍යාව සම්බන්ධ ඔබේ අර්ථදැක්වීම ට එමු. ඔ...සමනලයා,

විද්‍යාව සම්බන්ධ ඔබේ අර්ථදැක්වීම ට එමු. ඔබ කියන පරිදි "පරිසරය නිරීක්ෂණය කිරීමෙන් ලබා ගන්නා සංවිධානය හා පාලනය කරන ලද පොදු දැනුම" තමයි විද්‍යාව කියන්නේ. දැන් මේ අර්ථ දැක්වීමෙන් යමක් විද්‍යාවක් වන්නේ දැයි හඳුනා ගත හැකි දැයි බලමු.

මුලින් ම ආර්ථික විද්‍යාව ගනිමු. එහිදී ආර්ථිකයේ සිදුවන වෙනස් වීම් නිරීක්ෂණය කිරීමක් සිදු කෙරෙනවා. ඒ වගේම එහි තිබෙනවා සංවිධානය වූ නියම, සමීකරණ ආදිය. ඒවා මගින් මෙම දැනුම පාලනයක් සිදුවෙනවා. විෂයක් විදිහටත් එය ඉගැන්වීමෙදීත් සංවිධානයක් දකින්න පුළුවන්. මේ අනුව අපිට "ආර්ථික විද්‍යාව" විද්‍යාවක් ලෙස හඳුන්වන්න පුළුවන්. "ආයුර්වේදය" හෝ "සිංහල වෙදකම" හෝ ගනිමු. එහිදී නාඩි ආදිය මගින් ලෙඩෙක් නිරීක්ෂණය කරනවා. යම් යම් නියම භාවිතයෙන් වෛද්‍යවරයා රෝගය හඳුනා ගන්නවා. තවත් නියම භාවිතා කොට රෝගයට ඖෂධ ලබා දෙනවා. මේ අනුව මෙම වෙද කමත් "පරිසරය නිරීක්ෂණය කිරීමෙන් ලබා ගන්න සංවිධානය වූ හා පාලනය කරන ලද පොදු දැනුමක්". ඒ කියන්නේ විද්‍යාවක්.
ඊළඟට "මන්ත්‍ර ගුරුකම් ශාස්ත්‍රය" ගනිමු. එහිදී කට්ටඩියා විසින් රෝගියා (ආතුරයා) නිරීක්ෂණය කර ඔහුගේ තත්ත්වය හඳුනා ගන්නවා. මේ සඳහා ඔහුට උපකාර වන්නේ යක්ෂ, භූත, ප්‍රේත, කුම්බාන්ඩාදීන් ගැන සංවිධානය වූ හා පාලනය කරන ලද දැනුම. මේ අනුව "මන්ත්‍ර ගුරුකම් ශාස්ත්‍රය" කියන්නෙත් විද්‍යාවක්.
මා මේ කියූ දේවල් වලට ඔබ එකඟ වනවා ඇති.

ඊළඟට ඔබ ඇහුවා, Natural Science, Western වෙන්නේ කොහොමද කියලා. මම එතැනදී Western කියලා පාවිච්චි කලේ ඒක ආරම්භ උනේ බටහිර නිසා. හරියට Western phylosophy, Western Music, Western Medicine වැනි දේවල් වගේ.

----කපිලAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2619814996188294468.post-47013747739973644382011-12-05T16:29:18.766+05:302011-12-05T16:29:18.766+05:30ඉතින් ඩෝකින්ස් කියන මේ දේවලුත් අනාගතේ වෙන මිනිහෙක්...ඉතින් ඩෝකින්ස් කියන මේ දේවලුත් අනාගතේ වෙන මිනිහෙක් වෙනස් කරන්න ඉඩ තියෙනව. විශ්වයේ රටාව තේරුම් ගන්න බැරි තරම් සංකීර්ණ හා විචිත්‍ර වීම නිසා සමස්තයම ග්‍රහණය කරගන්න විද්‍යාවට පුඵවන් වෙයිද කියන එක සැක සහිතයි.
කොහොම උනත් කම්මැලි හිතෙන මාතෘකාවකට අයිති දේවල් ඔබ ලියන රසවත් විදියට මම කැමැතියි.``` Outsider```https://www.blogger.com/profile/18039371062178670869noreply@blogger.comtag:blogger.com,1999:blog-2619814996188294468.post-82880728217312496252011-12-02T08:31:10.257+05:302011-12-02T08:31:10.257+05:30@කපිල
හරි... පැටලෙනවනං මට සමනලය කියන්නකො
ඕක මෙහෙ...@කපිල

හරි... පැටලෙනවනං මට සමනලය කියන්නකො

ඕක මෙහෙමයි. ඔය දීල තියන කරුණු ස්වාභාවික විද්‍යාවට ගැලපෙනව තමා. හැබැයි මම නං දන්න විදියට විද්‍යාව කියන්නෙ "සංවිධානය හා පාලනය කරන ලද පොදු දැනුම" සමහර තැන් වල අහල තියනව "පරිසරය නිරීක්ෂණය කිරීමෙන් ලබා ගන්නා සංවිධානය හා පාලනය කරන ලද පොදු දැනුම" කියලත්.

හැබැයි මගෙ මොලේට තේරෙන හැටියටනම් බ්ලොග් කරු සඳහන් කරපු ලක්ශණ මේකට තියනවා. එකඟ නොවන්නෙ විශ්වාසනීය කියන කෑල්ලටයි. මොකද කිසිවක් 100%ක් විශ්වාස කරන්න බෑ.

විද්‍යාවෙ දර්ශණේට අනුව තියන අර්ථදැක්වීම රිජෙක්ට් උනානං දැං වෙන එකක් තියෙන්නත් එපායැ.

ඉහත කියා ඇති පරිදි නැචුරල් සයන්ස් වෙස්ටර්න් වන්නේ කොහොමද යන්නත් දැනගන්න කැමැත්තෙමිAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2619814996188294468.post-39392479725568388322011-12-01T22:09:30.101+05:302011-12-01T22:09:30.101+05:30bkthambugala,
ඉස්සර වෙලාම මේ බ්ලොග් එක අයිති මහත්...bkthambugala,

ඉස්සර වෙලාම මේ බ්ලොග් එක අයිති මහත්තයට කියන්ඩ ඔනෑ, විද්‍යාව සම්බන්ධ ඔබේ පැහැදිලි කිරීම ඇහුවේ ඔබව රේඛීය චින්තනයක හිරකරලා චක්‍රීය චින්තනයෙන් වැඩ දාන්ඩ නෙවෙයි.
ඔබ විද්‍යාව කියන්නේ ඉංග්‍රීසියෙන් "සයන්ස්" කියන එකට බවයි කිව්වේ. නමුත් ඔබේ නිර්වචනය "පොලිටිකල්" හෝ "සෝෂල්" සයන්ස් වලට කොහෙත් ම අදාළ නැති බව කාටත් පැහැදිලියි නේ. ඒ අනුවේ ඔබ විද්‍යාව කියන්නේ ඉංග්‍රීසියෙන් "natural science" කියන දෙයට වෙන්න ඔනෑ කියලා මම ගන්නවා. මම හිතන්නේ මම නිවැරදියි.

ඉහත අදහසත් හිතේ තියාගෙන මම ඔබෙන් ප්‍රශ්නයක් අහන්ඩ කැමතියි. "නාථ දේව විද්‍යාව" යනුවෙන් ඔබ අදහස් කලේ කුමක්ද?

--කපිලAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2619814996188294468.post-90064582667312405692011-12-01T20:34:13.119+05:302011-12-01T20:34:13.119+05:30උඩ ඇනොනිමස්,
මෙම කොමෙන්ටුව දැම්මේ ඊට පෙර ඇනොනිමස්...උඩ ඇනොනිමස්,

මෙම කොමෙන්ටුව දැම්මේ ඊට පෙර ඇනොනිමස් නමින් කොනේන්ටුව දැමු පුද්ගලයා ම යැ යි සිතමි. ඔබට නමක් භාවිත කරන ලෙස ඉල්ලා සිටියේ එම පටලැවිල්ල මගහරවා ගැනීමට ය. (හරියට මම "කපිල" කියන නම භාවිත කරනවා වගේ.)

ඔබ තුමා එක එක පැති ගැන කතා කර ඇත (විශාල පූර්ව නිගමන ද සහිතව. ඒ ගොඩක් දේවල් මට අදාලත් නෑ) මම මේ සංවාදයට සම්බන්ධ වෙන්නේ මෙම බ්ලොග් කරුගේ විද්‍යාව (Western Natural Science) ගැන තියන සාවද්‍ය මතයට පිළිතුරු දෙන්ඩ.

මම කැමතියි මේ මොහොතේ විද්‍යාව ගැන පමණක් ඔබ සමග සංවාද කරන්ඩ. ඔබ සංවාදයට පැමිණෙන්නේ නම් විද්‍යාව ගැන මගේ නිර්වචන මම එම සංවාදයේදී පැවසීමට කැමැත්තෙමි.

ඔබ පවසනවා, බ්ලොග් කරුගේ විද්‍යාව සම්බන්ධ අදහසෙහි එතරම් වැරද්දක් නොදකින බව. පහත උපුටා දක්වා ඇත්තේ බ්ලොග් කරු විද්‍යාව සම්බන්ධව දක්වූ අදහසයි.

".........අපි කියමුකො පරික්ෂා කර බැලිය හැකි නිරීක්ෂණ ආශ්රයෙන් විවිධ සිදුවීම් හා කාරණා වලට "ස්වභාවික පැහැදිළිකිරීම්" සහ ස්වභාවික පුරෝකථනයන් සපයන දැනුම් පද්ධතියක්ය කියල.. මූලික වශයෙන් කෙරෙන්නෙ විවිධ නිරීක්ෂණ කරනව.. එම නිරීක්ෂණ සෑහෙන විශ්වසනීයත්වයකින් යුතුව නැවතත් කළ හැකියි.. ඒ ඇසුරෙන් විවිධ දේවල් වලට, සිද්ධි වලට පැහැදිළි කිරීම් දෙනව.. ඒව "ස්වභාවික පැහැදිළි කිරීම්".. ඒ වගේම අර කියපු "නිරීක්ෂණ" ඇසුරෙන් අතීතය සහ අනාගතය ගැන විශ්වසනීය "පුරෝකථනයන්" දෙනව.........."

ඉහත ප්‍රකාශයේ, ප්රමුඛ කාරණා කිහිපයක් තිබෙනවා. එනම්,
1. පරික්ෂා කර බැලිය හැකි නිරීක්ෂණ ආශ්රයෙන්
2. ස්වභාවික පැහැදිළිකිරීම්
3. ස්වභාවික පුරෝකථනයන් සපයන
4. නිරීක්ෂණ සෑහෙන විශ්වසනීයත්වයකින් යුතුව නැවතත් කළ හැකියි
5. "නිරීක්ෂණ" ඇසුරෙන් අතීතය සහ අනාගතය ගැන විශ්වසනීය "පුරෝකථනයන්"

ඉතාම පැහැදිලිව දක්වන්න, ඉහතා කාරණා වලින් ඔබ එකඟ වන්නේ සහ නොවන්නේ කුමන කරුණු වලටද? (මෙහෙම අහන්නේ ඔබ "එතරම්" යන වචනය පාවිච්චි කල නිසා.)

කරුණාකර අප දෙදෙනාගේ සංවාදය "දැනට" මෙම කාරණයට පමණක් සීමා කරන්න. බුද්ධාගම රැකීම, අවිහිංසාවාදය, බෞද්ධයා යුද්ධ කිරීම, වැනි කාරණා ගැන අපි ඊට පසුව "අනිවාර්යයෙන්" කතා කරමු.

මම ශ්‍රී ලංකා යුධ හමුදාවේ සේවය කරමි.

---කපිල.....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2619814996188294468.post-11978376819269457002011-11-30T08:35:04.338+05:302011-11-30T08:35:04.338+05:30[උඩ ඇනොනිමස්,
කරුණාකර කමෙන්ටුවක් දැමීමට පෙර අනන්...[උඩ ඇනොනිමස්,

කරුණාකර කමෙන්ටුවක් දැමීමට පෙර අනන්‍යතාවය තහවුරු කිරීමට නමක් භාවිතා කරන්න. ඔබේ කොමෙන්ටුවේ ජේද එකින් එකට මම දැන් උත්තර දෙන්නම්.

1. කියලා නැතු උනාට මොළයක් තියන කෙනෙක්ට බැලුවම තේරේ (අන්තර්ජාලයෙන් රට ජාතිය ගැන ඉගෙනගන්න ගිහින් හොඳටම ඇඳගෙන ඉන්න බව)

2. වෛද්‍ය විද්‍යාවත් විද්‍යාවක් නෙවෙයිනං මේ තැනැත්තාට විද්‍යාව කියන්නේ කොහෙන් හෝ අහුලාගත් කාගෙ හරි පිස්සු දාර්ශණික අදහස් ටිකකට බව කිවහැක. තමුන්නාන්සේ දන්නා විද්‍යාවේ නිර්වචනය මොකද්ද කියා කියනවානං පහසුය.

අර බුදු දහම අාරක්ෂා කරන එක සම්බන්ධව.
බුදු දහම වෙනත් දර්ශණ වලින් ආරක්ෂා කරගැනීම ප්‍රශංසනීයය. නමුත් අවිහිංසාවාදී ය කියන, වෛරයෙන් වෛරය නොසංසිඳෙන බව කියන දහමක් අදහන රට ජාතිය ආගම වෙනුවෙන් අය යුද වැදී තිබීම ගැටලුවකි. මේ ගැන කලින් කමෙන්ටුවේ තිබෙන කොටස සම්පූර්ණයෙන්ම ඔබේඅවධානයෙන් ගිලිහී තිබේ. වාද කිරීම් මගින් බුදු දහම ආරක්ෂා කරගැනීම සාධාරණය. එසේ කරනවානම් ජයවේවා කියා ද පතමි.

3. 1 බලන්න

4. ඔබ බුදුදහම රකින්න එන්නේ ඔය ගැන පැහැදිලි අවබෝධයක් සහිතව බව කියා තිබේ. එසේ නම් ඔබ එය අනුගමනය කර තිබිය යතු මෙන්ම ප්‍රතිඵල ද ලබා තිබිය යුතුය.
කොටින්ම ඔබ කියන විදියට ගෙය ආරක්ෂා කරන්නේ ඔබ එතුල ඉඳිමින් ය. එසේ නම් ඔබ වැස්සට නොතෙමිය යුතුය.

5. මා දන්නා විද්‍යාවට අනුව බ්ලොග් කරු ගේ එතරම් වැරැද්දක් නොපෙනේ. ඔබ නම් විද්‍යාව කියා සිතා සිටින්නේ අප විද්‍යාව කියන දේට නොව වෙන යමකට බව පෙනේ.

6. මෙම කොටස ඔබට පමණක් එල්ල කර අැති එකක් නොවේ.

ඔබතුමා ගේ වෘත්තිය දැනගතහැකිනම් අගනේය. නම ගම අනවශ්‍යයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2619814996188294468.post-32639739412741784942011-11-29T23:44:12.007+05:302011-11-29T23:44:12.007+05:30කපිල, මට කියන්න තියෙන්නෙ මෙච්චරයි.. විද්‍යාව කියල ...කපිල, මට කියන්න තියෙන්නෙ මෙච්චරයි.. විද්‍යාව කියල මම ලියල තියෙන්නෙ සාමාන්‍ය ව්‍යවහාරෙදි "විද්‍යාව" කියල හැඳින්වෙන දේට.. ඒක හරියකට නිර්වචනය කරගන්ඩ තරම් මට දැනුමක් නෑ.. ඒ හින්ද මගෙ නිර්වචනෙ අවුල් වෙන්ඩ පුළුවන්.. ඒවගේම අඩුම ගානෙ දාර්ශනික මට්ටමේදිවත් පැරණි නිර්වචන අර්බුදයට ලක්වෙලා තියෙනව කියන එක මම බැහැර කරන්නෙ නෑ.. (ඒක වුණේ කොහොමද කියන එක ගැන මගෙ දැනුම නිරවුල් නැතත් ඒක එහෙම වෙලා තිබෙන බව මම ඉගෙනගත්තෙත් ඔබේ ගුරුතුමාගෙන්ම තමයි ).. නිර්වචනෙ කොහොම වුණත් "විද්‍යාව" යනුවෙන් පොදුවේ හැඳින්වෙන දෙය සහ ඒ ආශ්රිත දැනුම අතිශයින්ම ප්‍රයෝජනවත් කියන එක අමුතුවෙන් කියන්ඩ ඕනෙ නෑනෙ.. ඒ අහවල් එක වෙනුවෙන් පෙනී ඉන්නව නම් ඉන්නෙ ඒ හේතුව නිසා මිසක් වෙන එකක් නිසා නෙමෙයි.. විද්‍යාව ගැන කතාකරන්ඩ විද්‍යාව නිර්වචනය කරල ඉන්ඩ කියන එක ඔක්සිමෝරෝන් එකක්.. හරියට වැස්ස ගැන කතාකරන්ඩ පුළුවන් කාලගුණ විද්‍යාඥයින්ට විතරයි කිව්වැහෙ.. (මොකද අනික් උන් කොහොමද වැස්ස නිර්වචනය කරන්නෙ? ).. ජීව විද්‍යාඥයින්, ගොවියන්, මස්කඩ අයිතිකරුවන්, බෞද්ධ ගවඝාතක විරෝධින් සියළු දෙනාම "හරකා" ගැන කතා කරනව.. ඒ කාටවත් "හරකා" නිර්වචනය කරන්ඩ හැකියාවක්, වුවමනාවක් හෝ උණක් නෑ.. ඒත් "හරකා" යම් යම් විදිහෙන් ඒ අයට ප්‍රයෝජනවත් වෙනව.. කවුරු හරි දාර්ශනිකයෙක් මැද්දට පැනල අහන්නෙ නෑනෙ නිර්වචන ඉදිරිපත් කරන්ඩ.. යමක් අහවල් එකය කියල පොදුවෙ පිළිගන්නව නම් ඒ ගැන ඒ අය එක්ක කතා කරද්දි ඒක විෂයමූලික ලෙස අර්ථ දක්වන්ඩ ඕනෙ කියන එක විහිළුවක්.. (සමහර බැරෑරුම් වඩ වලදි ඕනෙ වෙන්ඩ පුළුවන්, ඒත් මේ වගේ සිම්පල් බ්ලොගක් ලියන එක ඒතරම් බැරෑරුම් කියල මට හිතෙන්නෙ නෑ ).. "ස්වභාවික" "විශ්වසනීය" වගේ පද නිර්වචනය කරන්ඩ මම දන්නෙ නෑ කියලයි කිව්වෙ.. පුළුවන් අය සමහර විට ඇති.. ඒත් ඕක ප්‍රශ්න කර කර අල කරන්ඩ ඕනෙ මිනිහව එතනින් සෑහීමකට පත්කරන්ඩ බෑනෙ.. හිතන්ඩ "විශ්වසනීය" කියන එක "නිර්වචනය" කරන්ඩ මම "යටාරිම්" කියන වචනෙ (උදාහරණෙකට විතරයි හරිය?) යොදාගත්ත කියල.. ඊට පස්සෙ අනිවාර්ය සේවා මට "යටාරිම්" විස්තර කරන්ඩත් වෙනව.. ඔය බයිලාව අනන්තය කරා යන්ඩ කලින් මම මැරෙනව, ඒකෙන් කාටවත් වැඩක් වෙන්නෙ නෑ.. ඊට මීට වඩා හොඳයි දන්න ටික, පුළුවන් විදිහට කියල දාන එක.. (ඔය අර්බුදය විසඳන්ඩ ඊනියා "චක්‍රීය චින්තනයක්" හදා ගන්න එක තරම් වංචාවක් තවත් නැහැ.. අපිට අනන්තය දක්වා නිර්වචනය කර කර ඉන්ඩ කියල ඔයාල අන්තිමේ රිසෝර්ට් වෙන්නෙ එතෙන්ට කියලත් මට යන්තමට තේරෙනව.. මොකද ඒ දෙක ඇර මනුස්සයෙකුට වෙන විකල්පයක් නැති නිසා )..

විද්‍යාව කියල විද්‍යාව නොවන දෙයක් උගන්වන එක නවත්තන්ඩ නම් විද්‍යාව නිර්වචනය කරන්ඩ ඕනෙ.. ඇත්ත.. විෂයමාලා සැකසීම වගේ බැරෑරුම් කාරියකදි ඒක කරන්ඩ ඒ ගැන විශේෂ දැනුමක් තිබෙන පුද්ගලයින් අවශ්‍ය වෙන්ඩත් පුළුවන්.. "විද්‍යාව" කියල උගන්වන එක ඇතුළෙම තියෙන විවිධ මත ගැටුම්, හැල හැප්පිලි වලටත් ඒක පොදුයි.. ඒත් "විද්‍යාව" කියල බ්‍රහ්ම ලෝක ගැන දොඩෝනකොට ඕක නම් පුතෝ විද්‍යාව නෙමෙයි කියල ඔබතුමාට නැතත් ඕනෙම (මම වගේ) ගොඩේ බයියෙකුට තේරෙනව (ඕනෙ නම් අහල බලන්ඩ).. ඒ "තේරීම" නිවැරදි වුණත් නොවුණත් ඒ ගැන කතාකරන්ඩ ඒ මිනිහට අයිතියක් තියෙනව.. මම කරන්නෙ හරියටම ඒක..bkthambugalahttps://www.blogger.com/profile/13640705392077610541noreply@blogger.comtag:blogger.com,1999:blog-2619814996188294468.post-65439718467591639582011-11-29T23:12:57.420+05:302011-11-29T23:12:57.420+05:30තනි අලියා.. ස්තුතියි.. ඔබේ අදහස නිවැරදියි කියල හිත...තනි අලියා.. ස්තුතියි.. ඔබේ අදහස නිවැරදියි කියල හිතනවා.. "ආගම" යනුවෙන් ප්රපංචයක් මිනිසා තුළ පැවතීමත් එහි එන කතන්දර වලට ප්‍රතිවිරුද්ධ සාක්ෂි සහ විශ්වසනීය දැනුම කප්පරක් වැඩෙද්දි පවා මිනිසුන් එම විශ්වාස අත නොහැර සිටින බව පෙනෙන්ට තියෙන දෙයක්.. ඒක පැහැදිළි කරන්ඩ ඉදිරිපත් වුණු එක් වටිනා අදහසක් තමයි ඩෝකින්ස්ගෙ "මීම" තියරිය.. එය ඒ සම්බන්ධව එකම පැහැදිළි කිරීම නොවෙනව වගේ ම එමගින් එය මුළුමණින්ම පැහැදිළි වන්නෙත් නෑ.. පරම්පරාවෙන් එන බලපෑම කියන එක පැහැදිළි කරුණක්.. නමුත් එතන තියෙන්නෙ "මීම" තියරියම සරල විදිහට ඉදිරිපත් කිරීමක් නේද? ශ්‍රී ලාංකික සිංහල පුද්ගලයෙකුගෙ ඔළුගෙඩියෙ ඉස්ලාම් මීම වෙනුවට බෞද්ධ මීම තියෙන්නෙ අනිවාර්යයෙන්ම පරම්පරාවෙ බලපෑම නිසා.. හරියට හම අඳුරු පැහැ ගන්වන ජාන යුරෝපියයන්ට වඩා ලාංකිකයන්ගෙ තිබෙනව වගේ.. නමුත් ජාන වගේ මීම කෙළින්ම ප්‍රවේණිගත නොවෙන දෙයක් නිසා එහි පාරිසරික හේතු නිසා වෙනස් වීම් (උදා : මුදල් ගෙන ඉස්ලාම් භක්තිකයෙක් වීම ) දකින්නට පුළුවන්.. නමුත් අපගේ "මීම" බහුතරයක් උරුම වෙන්නෙ අපට කලින් හිටපු පරපුරේ බලපෑමෙන් කියන එක අනිවාර්යෙන් ඇත්ත..bkthambugalahttps://www.blogger.com/profile/13640705392077610541noreply@blogger.comtag:blogger.com,1999:blog-2619814996188294468.post-41705336646627469152011-11-29T21:18:28.688+05:302011-11-29T21:18:28.688+05:30උඩ ඇනොනිමස්,
කරුණාකර කමෙන්ටුවක් දැමීමට පෙර අනන්‍ය...උඩ ඇනොනිමස්,

කරුණාකර කමෙන්ටුවක් දැමීමට පෙර අනන්‍යතාවය තහවුරු කිරීමට නමක් භාවිතා කරන්න. ඔබේ කොමෙන්ටුවේ ජේද එකින් එකට මම දැන් උත්තර දෙන්නම්.

1. මගේ කොමෙන්ටුවේ විද්‍යාව ගැන මගේ අදහස කොතැනක වත් කියලා නෑ. (ඔබ තුමා ඔය කියන්න නාකි බංකොලොත් මහාචාරියා කවුද කියලා නම් මම දන්නේ නෑ. මොකද එහෙම නාකි බංකොලොත් මහාචර්යාවර්ය් ගොඩක් ඉන්නවා) හැබැයි, මම කිව්වේ, කාලෝ ෆොන්සේකා ඉස්සර කියපු දේවලුයි මේ බ්ලොග් එකේ අයිති කාරයා කියන දේවලුත් එක වගේ කියලා විතරයි. වැඩේ කියන්නේ ඒ අදහස් කොච්චර බංකොලොත් ද කියනවා නම්, විද්‍යාවේ දර්ශනයෙන් ඒවා පන්නලා, අවුරුදු 80 කටත් වැඩියි. තව කාරණයක් මම කියන්ඩ කැමතියි. වෛද්‍ය විද්‍යාව නම් "විද්‍යාවක්" විදිහට මම නම් එතරම් සලකන්නේ නෑ. එක භෞතික විද්‍යාව පිටිපස්සේ යන ජීව විද්‍යාව පාවිච්චි කරලා ගොඩ නඟා ගත්තු ශිල්පයක් පමණයි.

2. මේ රටේ බුදු දහම ආරක්ෂා කර ගැනීමේ ඉතිහාසය ගැන අපි හොඳට දන්නවා. මහායාන අදහස් වලට විරුද්ධව, ථේරවාදය ආරක්ෂා කරගන්ඩ මහා විහාරේ හාමුදුරුවරු කටයුතු කලේ කොහොමද කියන එක අපට පරමාදර්ශයක්. මෑත ඉතිහාසය ගත්තොත්, පංච මහා වාද කරපු හාමුදුරුවරුත් අපට පරමාදර්ශයක්. බුදු දහම ඉබේම ආරක්ෂා වෙනවා නම් තාමත් ඉන්දියාවේ බුදු දහම තියෙන්න ඕනෑ. (නිකං බාල බොළඳ කතා නම් කියන්ඩ එපා) මේ මොහොතේ, බොරු විද්‍යා කෑලි ටිකක් කට පුරා ගා ගත්තු යට විරුද්ධව අපි නම් රෙදි උස්සගෙනම එනවා. (ඒ කියන්නේ සහෝදරයා මතවාදීමය විදිහට ඇට්ටි හැලෙන්ඩ ගහනවා කියන එක විතරයි, හරිය.එක හරිම අවිහිංසාවාදී වැඩක්)

3. මගේ කලින් කොමෙන්ටුවේ මම විද්‍යාව නිර්ධය ලෙස විවේචනය කිරීමක් කර නොමැත. මා නොකී දේවල් වලට උත්තර ලිවීම අනවශ්‍ය යැ යි සිතමි.

4. මා ධ්‍යාන, මාර්ග පල වලට පැමිණ නැත යන නිගමනය ට ඔබ එළඹී විදි ක්‍රමය පහදන්න.

5. මේ බ්ලොග් එකේ අයිති කාරයා විදුසරෙන් වත් විද්‍යාව ඉගෙන ගත්ත නම් විද්‍යාව සම්බන්දව මෙවැනි අවිද්‍යාත්මක කතා අන්තර්ජාලයේ කුරුටු නො ගානු ඇත. ඔබ තුමාගේ විද්‍යා දැනුම ගැන නම් මම නො දනිමි.

6. මට බ්ලොග් එකක් නැත. එම නිසා,මම බ්ලොග් කරුවෙක් නොවෙමි. මම මගේ පෙර කොමෙන්ටුවේ විද්‍යාව නිර්ධය ලෙස විවේචනය කර ද නැත. ඒ නිසා ඔබගේ අවසන් ප්‍රකාශය ම හැර වෙනත් කෙනෙකුට ලියපු එකක් ද?

සැ. යු.: ඊළඟ පාරවත් කොමෙන්ටුවක් දාද්දී කල්පනාවෙන් කියවලා උත්තර ලියන්න, මිත්‍රයා.

---කපිල......Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2619814996188294468.post-25581632846828898662011-11-29T17:53:40.616+05:302011-11-29T17:53:40.616+05:30උඩ ඇනෝ
ඔබතුමා විද්‍යාව කියල හිතාගෙන ඉන්නේ වෛද්‍ය ...උඩ ඇනෝ

ඔබතුමා විද්‍යාව කියල හිතාගෙන ඉන්නේ වෛද්‍ය විද්‍යාව වැනි ප්‍රයෝජනවත් දේ නොව කවුරුහරි නාකි බංකොලොත් මහාචාරියෙක් ආගම විද්‍යාව දර්ශනේ ඔක්කොම කපලා කොටලා ශැලඩ් එකක් හදාගත්තු එකට බව පෙනේ.

ඔබට බුදුදහම වෙනුවෙන් රෙද්ද උස්සගෙන එන්නට ඇති අයිතියට ගරුකරමි. නමුත් එසේ කරන්නේ ඇද යන්න ගැටලුවකි. මන්ද බුදුදහම යනු අවිහිංසාවාදී යයි සම්මත දහමක් වන අතර එහි පහර දෙන්න එන ඇතාව මෙල්ල කරන්නේත් මෛත්‍රියෙනි. තවද එය කල් නොයවා විපාක දෙනවා යයි කියන දහමකි. මේ අනුව ඉබේම ආරක්ෂා වී ඇති එවැන්නක් ආරක්ෂා කරන්න කරදර වන්නේ මක්කටදැයි නොතේරේ

කර්මය පුනර්භවය අතහැරලා බුදුදහම පහැදිලි කිරීම විහිලුවක් විය හැක. එහෙනම් විද්‍යාව නිර්ධය ලෙස විවේචනය කරන්නට විද්යාවෙන්ම සොයාගත් දේ පාව්ච්චි කිරීම විහිලුවක් නොවන්නේ කෙසේදැයි සිතාගත නොහැක.

මේ තැනැත්තා බුදු දහම දන්නවානම් මේ වන විට එය අනුගමනය කර ධ්‍යාන මාර්ගඵල එහෙම උපදවාගෙන නැත්තේ මන්ද යන්නත් ගැටලුවකි.

විද්‍යාව වෙනුවෙන් කතාකරන අප එය ඉගෙනගෙන තිබෙන්නේ විදුසර වැනි බංකොලොත් පත්තර වලින් හෝ ෆේස්බුකියේ විවිධ දේශමාමක යයි කියන අයගෙන් නොවන බව දන්වමු.

විද්‍යාව නිර්ධය ලෙස විවේචනය කිරීමට එහිම ප්‍රතිඵල භාවිතා කරන බංකොලොත් බ්ලොග්කරුවන් සිටීම ලජ්ජාවට කරුණකි!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2619814996188294468.post-27489947017937453882011-11-28T22:52:06.726+05:302011-11-28T22:52:06.726+05:30ඔබ තුමාගේ විද්‍යාව ගැන අර්ථ දැක්වීම ට සමාන දෙයක් ක...ඔබ තුමාගේ විද්‍යාව ගැන අර්ථ දැක්වීම ට සමාන දෙයක් කාලෝ ෆොන්සේකා කියන මනුස්සයත් කලින් කියලා තිබ්බා. හැබැයි, මම දන්නා විදිහට dan මිනිහා උනත් ඔය අර්ථ කථනය ප්‍රසිද්දියේ කියන්ඩ යන්නේ නෑ. සමහර විට මිනිහට වයසත් එක්ක තේරිලා ඇති, වෛද්‍ය විද්‍යාව වගේ හුදු තාක්ෂණික ශිල්පයක් ඉගෙන ගත්තට විද්‍යාව ගැන කතා කරන්ඩ බෑ කියලා. ඒ කෙසේ වෙතත්, ඔය වගේ අදහස් විද්‍යාවේ දර්ශනයෙන්ම ප්‍රතික්ෂේප වෙලා අවුරුදු 80 කට වැඩියි කියලා සහතිකේටම කියන්ඩ පුළුවන්. ඒ පොපර්ගේ අසත්‍යකරණයෙන් පස්සේ.

-----කපිල ......

"විශ්වාසනීය බව", "ස්වභාවිකත්වය" යන වචන වල නිර්වචන ඉල්ලන්ඩ එපා කියන එකෙන් ම පැහැදිලියි ඔබ තුමාගේ අර්ථ කථනයේ වැරදි ඔබ තුමාට ම තෙරෙනේවා කියලා. තේරෙන්නේ නැත්තං කියන්ඩ ඒ ගැන සංවාද කරන්ඩත් ලෑස්තියි.

ඉතින් මිත්‍රයා, විද්‍යාව කියන වචනය ගැන හරි අවබෝධයක් නැතුවද "බුදු දහමේ විද්‍යාත්මක/අවිද්‍යාත්මක බව, පොඩි උන්ගේ විද්‍යා බත් පත ගැන, පෙරිදිගට විද්‍යාවක් තිබිය නොහැකි බව" වගේ කතා බ්ලොග් වල ලියන්නේ?

මම නම් බුදු දහම ආරක්ෂා කරන්ඩ රෙදි උස්සං එන කෙනෙක් තමයි. හැබැයි මම බුදු දහම ගැන නම් දන්නවා. ඔබ තුමා තාර බර අතහැරලා බුදු දහම ගැන කියන්න යද්දී අපේ දැනුම balaa ගඳ පුළුවන් weyi. ඔබ තුමා කර්මය, පුනර්භවය අතහැරලා බුදු දහම පැහැදිලි කරද්දී සහතිකෙන් ම හොඳ විහිලු සපයාවි. අන්තිමට එකක් නම් පැහැදිලියි උනා. විද්‍යාව වෙනුවෙන් රෙදි ගලවාගෙන යන මිනිස්සුන්ට, විද්‍යාව ගැනවත් පැහැදිලි අවබෝධයක් නැහැනේ, ළමයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2619814996188294468.post-17392865467137535262011-11-28T13:30:04.071+05:302011-11-28T13:30:04.071+05:30මහත්මය මට මෙහෙම හිතෙනව.........
අාගම වගේ දේවල් ගහ...මහත්මය මට මෙහෙම හිතෙනව.........

අාගම වගේ දේවල් ගහන වලිං අයිං නොවෙන්නෙ එ්නව කොච්චර ටොංපච උනත් එ්ව අැත්ත කියල පිලිගන්නාලෙස පෙර පරම්මරා වලික් කරන බලපෑම කියල මට හිතෙනව... මේ ගැන ඔබ මොකද හිතන්නෙ?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2619814996188294468.post-68243453634134990942011-11-26T13:27:09.864+05:302011-11-26T13:27:09.864+05:30විස් කන්, ස්තුතියි, කාලෙකින් අදයි බ්ලොග් එකට ආවෙ.....විස් කන්, ස්තුතියි, කාලෙකින් අදයි බ්ලොග් එකට ආවෙ.. ඔන්න ඔය ඈයින්ටත් දැන් හරහට හිටල තියෙන්නෙ පරිණාමවාදෙ බව තමයි පේන්නෙ.. ඊළඟ පෝස්ට් එක දැමීමට මම අසාමාන්‍ය ලෙස පරක්කුයි.. ඒ ගැන සමා වෙන්ඩ.. පරිණාමවාදය ඒබ්‍රහමික ආගම් බිඳ හෙළනවද කියන ප්‍රශ්නෙයි, ඔය දෙක අමුණන්ඩ කෙනත් මිලර් විද්වතා ගත්තු ප්රශස්ත උත්සාහෙකුයි තමයි මම කියන්ඩ අදහස් කරන්නෙ.. විද්‍යාත්මක ඉගැන්වීම් සමග ටර්ම් එකකට එන එක මිසක් ඒක අමුවට (හෝ උයා ) බැහැර කිරීමෙන් ඒබ්‍රහමික හෝ ඒබ්‍රහමික නොවන මොනම ඇදහීමක් ඇති කෙනෙකුටවත් තමුන්ගෙ ආගමේ පැවැත්ම තහවුරු කරගන්ඩ බැරි වෙයි කියන ස්ථාවරේ තමයි මම ඉන්නෙ.. ඔබ පැවසූ තැනැත්තිය ගැන මම කමෙන්ට් නොකරන්නෙ පරිණාමය සහ වෙනත් විද්‍යාත්මක කරුණු ගැන ඇගේ "ටේක් එක" එම සංවාදෙන් එළි නොවෙන නිසා.. ඔබේ ස්ථාවරේ ගැනත් යම්කිසි ගැටළුවක් මට නැත්තෙම නෑ.. පරිණාමය පිළිගන්නා පමණින් යමෙක් අදේවවාදියෙක් විය යුතු වගේ කතාවක් ඩෝකින්ස් කියනව.. ඒකට මම මුළුමණින්ම එකඟයි කියල කියන්ඩ අමාරුයි.. මොකද ඔය දෙකම (විවිධ මට්ටම් වලින් අමුණගෙන ) පිළිගන්න මිනිස්සු ඉන්න නිසා.. කොහොම හරි දේව ඉගැන්වීම් හරි වෙන මොන මගුලක් හරි නිසා පරිණාමවාදය ඩවුන්රයිට් බැහැර කරනව නම් ඉතින් ඒක මෝඩකමක්..

කපිල, අනේ මන්ද, මටත් ඕව ගැන තේරුමක් නෑ.. "විද්‍යාව" කියන එකට තේරුම් හැටහුටහමාරක් ඇති.. ඒත් මෙම බ්ලොගේ බොහෝ වෙලාවට "විද්‍යාව" කියල අදහස් වෙන්නෙ "සයන්ස්" කියල ඉංග්‍රීසියෙන් කියපු දේ.. දාර්ශනිකයෙක් නෙමෙයි හින්ද ඕකට මං දෙන නිර්වචනෙ හරියටම හරි යයි ද මන්ද.. අපි කියමුකො පරික්ෂා කර බැලිය හැකි නිරීක්ෂණ ආශ්රයෙන් විවිධ සිදුවීම් හා කාරණා වලට "ස්වභාවික පැහැදිළිකිරීම්" සහ ස්වභාවික පුරෝකථනයන් සපයන දැනුම් පද්ධතියක්ය කියල.. මූලික වශයෙන් කෙරෙන්නෙ විවිධ නිරීක්ෂණ කරනව.. එම නිරීක්ෂණ සෑහෙන විශ්වසනීයත්වයකින් යුතුව නැවතත් කළ හැකියි.. ඒ ඇසුරෙන් විවිධ දේවල් වලට, සිද්ධි වලට පැහැදිළි කිරීම් දෙනව.. ඒව "ස්වභාවික පැහැදිළි කිරීම්".. ඒ වගේම අර කියපු "නිරීක්ෂණ" ඇසුරෙන් අතීතය සහ අනාගතය ගැන විශ්වසනීය "පුරෝකථනයන්" දෙනව.. ඕක ඉතිං මට තේරෙන හැටි.. "විද්‍යාත්මක පදනම" කියන්නෙ මගෙ හිතේ ඔය දැනුම් පද්ධතිය මත පදනම් වුණා කියන එකනෙ.. (දැන් ඉතින්, "නිරීක්ෂණ", "ස්වභාවික", "විශ්වසනීය", ආදියත් නිර්වචනය කරන්ඩ කියල ඉල්ලන්ඩ එපා.. මොකද එක පැත්තකින් මම දාර්ශනිකයෙක් නෙමෙයි.. අනික් පැත්තෙන් අනන්තය දක්වා නිර්වචන ඉදිරිපත් කරන්ඩ පුළුවන් කියල හිතන එක විහිළුවක්.. එකම රෝදෙ වටේ කැරකෙමින් රෝදෙ හැම ස්ටෙප් එකක්ම ඊට කලින් ස්ටෙප් එක මගින් නිර්වචනෙ කරෝගන්න එක වෙනම කතාවක්.. )

ඇත්තම කිවුවොත් කපිල, මම හුදී ජනයෙක්.. මේක ලියල තියෙන්නෙත් හුදී ජන ලෙවල් එකෙන්.. (එහෙම ලෙවල් එකක් ද තිබේ ).. ඒ අයට නම් ඒ ලෙවල් එකෙන් තේරුම් ගන්ඩ ලොකු ගැටළුවක් වෙලා නෑ මට ආරංචි හැටියට..bkthambugalahttps://www.blogger.com/profile/13640705392077610541noreply@blogger.comtag:blogger.com,1999:blog-2619814996188294468.post-79347772675092367382011-11-26T11:22:44.338+05:302011-11-26T11:22:44.338+05:30ඔබේ ලිපියේ සහ කොමෙන්ට් වල "විද්‍යාව", &q...ඔබේ ලිපියේ සහ කොමෙන්ට් වල "විද්‍යාව", "විද්‍යාත්මක පදනම" යන වචන දුටුවෙමි. ඔබ මේවා ට ලබා දෙන නිර්වචන මොනවාද? ඔබගේ ලිපිය තේරුම් ගැනීමට නම් ඔබ මෙයින් අදහස් කරන්නේ කුමක්ද යන්න තේරුම් ගත යුතු බැවින් ඔබගෙන් පිළිතුරක් බලාපොරොත්තු වෙමි.

--කපිල ("බෞද්ද දර්ශනේ" ආරක්සා කොරන්ඩ "රෙදි උස්සගෙන" එන කෙනෙක්)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2619814996188294468.post-55188212995067449632011-11-24T18:00:07.112+05:302011-11-24T18:00:07.112+05:30අද තමයි සම්පූර්නයෙන්ම කියවල ඉවර කරන්න ඉඩ ලැබුනෙ.
...අද තමයි සම්පූර්නයෙන්ම කියවල ඉවර කරන්න ඉඩ ලැබුනෙ.

මම හිතන්නෙ මේක අපිට ලංකාවේ වීම නිසා අදාල නොවන දෙයක් නෙමෙයි. අසම්මත බ්ලොග් එක ලියන කෙනාට මම ෆෝවර්ඩ් කලා මට ආපු හෙන දිග චැට් පෙලක්, දේවවාදී කෙල්ලෙක් මාව මැවුම්වාදය ගැන අන්දවන්න හෙන ට්‍රයි එකක්.

ඒක නිසා මම කියන්නෙ මේව අපිට අද්ෆාල නෑ කියල පැත්තකට දාන්න බෑ කොහොමටවත්. මීම vs මීම

දේවවාදියෙකුට පරිනාමය පැහැදිලි කරන එක හරියට අර අශ්වයෙකුට කලනයද මොකද්ද උඟන්වනවටත් වඩා අමාරුයිලුනෙ.. ඉතින් මේකි කියන කෙස් පැලෙන තර්ක හින්ද පරිනාමය ගැන නොදැන හිටියනම් මමත් අල්සමහර විට ඒකි කියපු දේවල් විශ්වාස කරන්න ඉඩ තියෙන්න ඇති..

මෙන්න ලිංක් එක: http://asammata.blogspot.com/2011/04/facebook-evangelical-muslim-chick.htmlWiz Kunhttps://www.blogger.com/profile/08855560341780232225noreply@blogger.com