tag:blogger.com,1999:blog-2619814996188294468.post5378068042520712912..comments2021-03-04T17:50:52.316+05:30Comments on Voice of Thambu: ක්‍රිස්ටෝෆර් හිචන්ස් තවත් නැතbkthambugalahttp://www.blogger.com/profile/13640705392077610541noreply@blogger.comBlogger14125tag:blogger.com,1999:blog-2619814996188294468.post-12585555216770136032013-07-25T21:42:02.014+05:302013-07-25T21:42:02.014+05:30ඈ බන් තාඹුවො උඹ සිරා පොරක්නෙ.අපි අදහස් අතින් එහෙ ම...ඈ බන් තාඹුවො උඹ සිරා පොරක්නෙ.අපි අදහස් අතින් එහෙ මෙහෙ වුනා කියල අරෝවක් නෑ.උඹේ ලිපි නිර්මානශීලීයි,ශාස්ත්රීයයි කියල වැඩක් නෑ.ලියපන් ලියපන් දිගටම.ගහපන් අපි ඔක්කොටම හැරුන හැරුන අතේ.ඒ හැම ගුටියක්ම සනීපයි බන්.අපේ මොළ වලට දිව්‍ය අවුසද බන්.එහෙමයි කියල අපි උබේ පැත්තට එනව එහෙම නොවෙයි ආයිබෝන්Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2619814996188294468.post-76482908506918655192012-01-21T14:27:35.958+05:302012-01-21T14:27:35.958+05:30ආහ්.. ඉන්නව ඉන්නව.. ඉවසල ඉන්ටකො.. අළුත් බ්ලොග් පෝස...ආහ්.. ඉන්නව ඉන්නව.. ඉවසල ඉන්ටකො.. අළුත් බ්ලොග් පෝස්ට් මග එනවා.. වැඩ ටිකක් වැඩි වුණා..bkthambugalahttps://www.blogger.com/profile/13640705392077610541noreply@blogger.comtag:blogger.com,1999:blog-2619814996188294468.post-60648420801700947092012-01-18T20:45:07.539+05:302012-01-18T20:45:07.539+05:30ක්‍රිස්ටෝෆර් හිචන්ස් තවත් නැත
තාඹුවාත් නැතක්රිස්ටෝෆර් හිචන්ස් තවත් නැත
තාඹුවාත් නැතCharmihttp://reargate.blogspot.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-2619814996188294468.post-14154113143550647462011-12-31T15:22:35.851+05:302011-12-31T15:22:35.851+05:30gdfdsgfgdfdsgfAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2619814996188294468.post-34989018773150846102011-12-19T14:22:59.511+05:302011-12-19T14:22:59.511+05:30<<>> ඇමෙරිකන් කාරයො ලංකාවට කඩේ යන්ඩ යැ...<<>> ඇමෙරිකන් කාරයො ලංකාවට කඩේ යන්ඩ යැ?? නිදහස් චින්තනය සහ ආගමික උමතුවෙන් සමාජය නිදහස් කරගැනීම ගැන හිචන්ගෙ කාර්යභාරය ඇත්තෙන්ම ප්‍රශංසනීයයි..bkthambugalahttps://www.blogger.com/profile/13640705392077610541noreply@blogger.comtag:blogger.com,1999:blog-2619814996188294468.post-44843440842884994952011-12-19T13:54:58.375+05:302011-12-19T13:54:58.375+05:30[[කමිං කලර් නෝ ගුඩ්]]
Standing sitting belly goin...[[කමිං කලර් නෝ ගුඩ්]]

Standing sitting belly going - medicine took took still no good

[[හිචන්ස්]]

හිචන්ස් ඇමරිකාවට කඩේ යාම ගැන ඇතැමුන් විවේචන එල්ල කලත් නිදහස් චින්තනයට ඔහු කල කාර්යභාරය ගැන නම් ලොකු ඇගයීමක් කල යුතුයි.

ඔන්න මාත් තාඹුවා ගේ අඩි පාරේ යමින්, හිචන්ස් මැතිතුමාට නිවන් සුව අත්වේවා කියලා ප්රාතනා කොරනවා.Sujeewa Kokawalahttps://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comtag:blogger.com,1999:blog-2619814996188294468.post-31904075155536150962011-12-19T07:34:50.694+05:302011-12-19T07:34:50.694+05:30ජීවිතයෙන් සමුගත් කෙනෙකුට "ආයුබෝවන්" කිව්...ජීවිතයෙන් සමුගත් කෙනෙකුට "ආයුබෝවන්" කිව්වට "ලෝන්ග් ලිව්" කියන්ඩ බෑනෙ ඇනෝ මැට්ටෝ.. "ආයුබෝවන්" කියන වචනෙ සමුගන්නකොට කියන දෙයක් විදිහට සිංහල සංස්කෘතියත් එක්ක බද්ධ වෙලා තියෙන්නෙ.. කොච්චර බද්ධ වෙලාද කියනව නං "ආයුෂ වැඩි වෙන්ඩ" කියන එක ලිටරලි අදහස් නොවෙන තරමට.. ඒක ඉංග්‍රීසියට හරවල මැරුණ කෙනෙකුට ලෝංග් ලිව් කියන එකයි "කමිං කලර් නෝ ගුඩ්" කියන්නැහැයි අත්‍රර මොකක්ද වෙනස??bkthambugalahttps://www.blogger.com/profile/13640705392077610541noreply@blogger.comtag:blogger.com,1999:blog-2619814996188294468.post-18580776938142867412011-12-19T05:06:02.479+05:302011-12-19T05:06:02.479+05:30ඕකනේ කියන්නේ උඹල නොදන්නා මගුලක් නෑ වගේ හිටියට අන්ත...ඕකනේ කියන්නේ උඹල නොදන්නා මගුලක් නෑ වගේ හිටියට අන්තිමට දන්නා මගුලකුයි නැත්තේ. ආයුබෝවන් කියන්නේ ආයු බොහෝ වෙනද කියල. එකට එන්ගිරිසියෙන් තියෙන්නේ long live කියන එක මිසක් good bye නෙවෙයි මැට්ටෝ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2619814996188294468.post-86883304244129595662011-12-19T04:31:55.587+05:302011-12-19T04:31:55.587+05:30සිංහලෙන් Goodbye කියන එකට ඉංගිරිසියෙං ආයිබෝං කියන...සිංහලෙන් Goodbye කියන එකට ඉංගිරිසියෙං ආයිබෝං කියනව හැරෙන්න වෙන වචනයක් නැහැ නේද? ඔය ප්‍රස්නෙට මාත් මූණ දුන්නා.

හිචන්ස් නැති අඩුව පුරවන්න නං බැරි වෙයි හොඳ කාලෙකට.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2619814996188294468.post-14387308018459980362011-12-19T02:06:05.652+05:302011-12-19T02:06:05.652+05:30මගෙ මදීනා එකවුන්ට් එකේ නමත් ඉන්සා-අල්ලා මට මතක විද...මගෙ මදීනා එකවුන්ට් එකේ නමත් ඉන්සා-අල්ලා මට මතක විදිහට.. එයාට ඉන්සා-අල්ලා වගේ වෙන්ඩ ඇති මට "බුදු අම්මෝ".. :Obkthambugalahttps://www.blogger.com/profile/13640705392077610541noreply@blogger.comtag:blogger.com,1999:blog-2619814996188294468.post-88920718814348116752011-12-19T01:27:27.864+05:302011-12-19T01:27:27.864+05:30අහා කටවචනෙට... එහෙනම් අවුලක් නෑ... :)
කට වචනේ ගැන...අහා කටවචනෙට... එහෙනම් අවුලක් නෑ... :)

කට වචනේ ගැන කිව්වාම සිද්ධියක් මතක් වුනා... දැනට ටික කාලෙකට කලින් මැදපෙරදිග රටකදී මම නේපාල ජාතිකයෙක් එක්ක චැට් එකක් දාගෙන ඉන්නවා... මූ මගෙන් ඇහුවාම මොකද්ද ආගම කියලා මම කිව්වා බුද්ධාගමේ කියලා... මුට මාර හැපී... ඊටපස්සේ දෙබස් ගියේ නිකන් මේ වගේ...

නේපාලි : මමත් බුද්ධාගමේ තමයි... මට මේ බුද්ධාගමේ කෙනෙක් මුණගැහෙන්න නැතුව එපා වෙලා හිටියේ... මෙහේ ඉන්න සේරම ඉස්ලාම් මිත්‍යාදෘෂ්ටික අය... අපේ ආගමේ කෙනෙක් දකින්න ලැබුණ එකත් කොච්චර දෙයක්ද... ඉතින්, ඉතින්, ලංකාවේ බහුතරයක් බෞද්ධ නේද..? මටත් ආසයි විසිට් එකක් දාන්න...

මම : එන්න එන්න... ගොඩක් පරණ පන්සල් එහෙම හරියට තියෙනවා... සේරම වැඳගෙන යන්න පුළුවන්...

නේපාලි : ඒක තමයි... 'ඉන්ශා අල්ලා'... බලමු එන නිවාඩුවට...

මම : !@#$#@$ ???

'ඉන්ශා අල්ලා' - http://www.islamic-dictionary.com/index.php?word=inshallahBeetlehttps://www.blogger.com/profile/16878145874229271789noreply@blogger.comtag:blogger.com,1999:blog-2619814996188294468.post-60254604062918365662011-12-18T19:12:33.371+05:302011-12-18T19:12:33.371+05:30සිංහලෙන් තියෙනව නේද බීටල් "ෆිගර් ඔෆ් ඉස්පීච්&...සිංහලෙන් තියෙනව නේද බීටල් "ෆිගර් ඔෆ් ඉස්පීච්" කියල එකක්.. අර ප්‍රසිද්ධ යාන් එකක් තියෙනව නේද නිකීටෝ කෲෂෙව් ගැන?? අපිත් "ෆොර් හෙවන්'ස් සේක්" කියල කියනව ඒත් එහෙම කියවෙන්නෙ පුරුද්දට කියල කෲෂෙව් කියන්නෙ.. කෲෂෙව් විතරක් නෙමෙයි මාත් ඒවගේ වචන නිතරම පාවිච්චි කරනව.. ඒව විශ්වාස කරනවට නෙමෙයි.. පුරුද්දක් හැටියට.. ඒතීස්ට් කෙනෙක් හැටියට "ගොඩ් බ්ලෙස් යූ" හරි "තෙරුවන් සරණයි" හරි කියල කාට හරි කියන්ඩ බාධාවක් තියෙනව කියල මට හිතෙන්නෙ නෑ.. හිචන්සුත් ඒතීස්ට් කෙනෙක් නිසා "සුභ ගමන්" කීම ගැලපෙන්නෙ නැති බව සමහර විට ඇත්ත වෙන්ඩ ඇති.. ඒත් ඒක කිසියම් ගමනාන්තයක් ලිටරලි හිතාන කියපු කතාවක් නෙමෙයි.. පුනරුත්පත්තිය අමු කෙප්පයක් කියල මම සහ හිචන්ස් 99.99%ම (100%ක් දන්ඩ බැරි නිසා ) දන්නව..bkthambugalahttps://www.blogger.com/profile/13640705392077610541noreply@blogger.comtag:blogger.com,1999:blog-2619814996188294468.post-91959339110433741452011-12-18T18:47:02.178+05:302011-12-18T18:47:02.178+05:30"සුභ ගමන් ප්‍රිය මිතුර..."
මේ කෙටි වැක..."සුභ ගමන් ප්‍රිය මිතුර..."

මේ කෙටි වැකියෙන් හරියටම අදහස් කරන්නේ කුමක්දැයි පැහැදිලි කරන්න හැකිද..?

ඔබ විසින් මීට පෙර විස්තර කරන කරුණු අනුව මම සිතා සිටියේ මරණින් මතු සියල්ල අවසන් වන බව ඔබ විශ්වාස කරනවා කියායි... එනිසා කෙනෙකු මියගිය පසු ඔහුට සුභ ගමන් යැයි පතන්නේ කෙසේදැයි මට ගලපාගන්න බැහැ...Beetlehttps://www.blogger.com/profile/16878145874229271789noreply@blogger.comtag:blogger.com,1999:blog-2619814996188294468.post-76904832676903772742011-12-18T13:00:12.122+05:302011-12-18T13:00:12.122+05:30බලවත් ශෝකය!බලවත් ශෝකය!Anonymousnoreply@blogger.com